කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් රෝහල් ගතවීමට පෙර 0117966366 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ එවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් රෝහල් ගතවීමට යාමේදී වෙනත් පුද්ගලයින්ට රෝගය ව්‍යාප්ත කරන රෝග වාහකහයෙක් වීමේ අවධානමක් ඇති නිසා මෙම අංකයට ඇමතුමක් ලබාගන්නා ලෙසත් එවිට අදාළ රෝගියා සිටින ස්ථානයට විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් පැමිණ සම්බ්න්ධ වන බව කියා සිටියා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි