කොරෝනා වසංගතය මර්දනය කරන ආකාරය ඇතුළත් ක්‍රමවේදය ‘ඉදිරි දැක්ම’ යනුවෙන් අද (06) සවස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අනාවරණය කළේය.
වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන් විසින් පළ කළ අදහස් මත පදනම් වූ කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ මෙමගින් ඉදිරිපත් කොට තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි