කොළඹ මහනගර සභාවට අයත් කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.
මෙතෙක් කලක් එම ඉඩම සහ සුපිරි සංකීර්ණය කොළඹ මහනගර සභාව සතු දේපළක්ව තිබිණි.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේස ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.
- Lankadeepa
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක