දින දෙකකදී කොවිඩ් රෝගීන් 400ක් සොයා ගනී
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබේ.
කොළඹ ජාතික රෝහලේ දින දෙකක් තුළ පමණක් රෝගීන් සංඛ්‍යාව 400 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

හදිසි අනතුරුවලට ලක්වී ජාතික රෝහලට රැගෙන එන පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසකට.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 250 කට ආසන්න පිරිසකට මේ වනවිටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන අතර ඉන් වැඩි පිරිසක් හෙද නිලධාරීන් වේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට