දකුණු ආසියානු කලාපීය වැසියන්ට කොවිඩ් ආසාදනයවීමෙන් පසු අසාධ්‍යවීමේ වැඩි අවදානමක් පවතින බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අනාවරණය කර තිබේ.
ඒ කොවිඩ් වැළඳීමෙන් පසු අවදානම දෙගුණ විය හැකි රහසිගත ජානයක් දකුණු ආසියාතිකයින් තුළින් හඳුනාගැනීම හේතුවෙනි.
මෙම අවදානම් ජානය පවතින පිරිසට කොවිඩ් වැළඳීමෙන් පසු ඔවුන් මරණයට පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි