දකුණු ආසියානු කලාපීය වැසියන්ට කොවිඩ් ආසාදනයවීමෙන් පසු අසාධ්‍යවීමේ වැඩි අවදානමක් පවතින බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අනාවරණය කර තිබේ.
ඒ කොවිඩ් වැළඳීමෙන් පසු අවදානම දෙගුණ විය හැකි රහසිගත ජානයක් දකුණු ආසියාතිකයින් තුළින් හඳුනාගැනීම හේතුවෙනි.
මෙම අවදානම් ජානය පවතින පිරිසට කොවිඩ් වැළඳීමෙන් පසු ඔවුන් මරණයට පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි