ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෛරසය ආසාදනය වීමෙන් පසු වෛද්‍යවරයා කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා. පසුව එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ