සංකූලතා නොමැති ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද (09) සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් මේ යටතේ වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිමට නියමිතව තිබෙනවා.
දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමඟ රෝහල් ධාරිතාව ඉක්මවායාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ