කොවිඩ් -19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එම බස් රථවල විස්තර පහතින්….
ND 4890 කොළඹ – මැදගම – එක් කොවිඩ් රෝගියෙක්
ND 2350 මාකුඹුර – ගාල්ල – එක් කොවිඩ් රෝගියෙක්
ND 549 – අම්බලන්ගොඩ – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්
ND 9788 – ඇල්පිටිය – කොළඹ – එක් කොවිඩ් රෝගියෙක්
NF 7515 – ගාල්ල – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්
6503 – කොළඹ – යාපනය – එක් කොවිඩ් රෝගියෙක්
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට