අද දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 300ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අතරින් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරෙන් සහ 21 දෙනෙකු බන්ධනාගාර පොකුරෙන් වාර්තා වනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 30,375 දක්වා ඉහළ යනු ඇති.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග