කොවිඩ් 19 ආසාදනය වූ 362නෙකු වාර්තා වූ බව යුද හමුදාපතිවරයා පවසනවා.
ඉන් 77 දෙනෙකු බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇති අතර පෑලියගොඩ පොකුරෙන් ආසාදිතයින් 285ක් වාර්තා වූ බවයි ඒ මහතා සඳහන් කලේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත සංඛ්‍යාව 27,590 දක්වා ඉහල යනු ඇති.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග