කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 430 දෙනෙකු අද(28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මෙරට දී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,656 ක් දක්වා ඉහළ ගොස් ඇත.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ