පුනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ උපකරණ තොගයක් සොරකම් කළ ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිතයින් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුගිය 12 වැනිදා ප්‍රතිකාර ලැබීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මොවුන්ව නිදහස් කිරීමට නියමිතව තිබුනා
පුනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ මෙම රෝගීන් හතරදෙනා විසින් ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු තවත් උපකරණ සොරකම් කර ඇති බවයි
ඊයේ දින වාලච්චේන පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට