කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් දහසකට අධික ගණනක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.
කොවිඩ් හේතුවෙන් එරට ගර්භණී මව්වරුන්ට දැඩි බලපෑමක් ඇතිවී තිබේ.
වෛරසය ආසාදනය වන ගර්භණී කාන්තාවන්ගෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට හෝ දැඩි සත්කාර ඒකක සඳහා පිවිසීමේ අවස්ථාව ද අහිමිව ඇති බව වාර්තා වේ.
බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 530,000 ඉක්මවා ඇති අතර එරට ජනගහනයෙන් 45%කට පමණ මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි