කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් දහසකට අධික ගණනක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.
කොවිඩ් හේතුවෙන් එරට ගර්භණී මව්වරුන්ට දැඩි බලපෑමක් ඇතිවී තිබේ.
වෛරසය ආසාදනය වන ගර්භණී කාන්තාවන්ගෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට හෝ දැඩි සත්කාර ඒකක සඳහා පිවිසීමේ අවස්ථාව ද අහිමිව ඇති බව වාර්තා වේ.
බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 530,000 ඉක්මවා ඇති අතර එරට ජනගහනයෙන් 45%කට පමණ මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ