රටතුළ වාර්තාවන කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධයනයට ලක් කරන හෝ පුද්ගලයන් පිළිබඳ ප්රවෘත්ති වාර්තාකරණයේ දී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවත් ඇතැම් අවස්ථාවන්හී දී රෝගීන් සහ ආශ්‍රිතයින් යනු සමාජ විරෝධීන් ලෙස හැඟෙන ආකාරයට ඇතැම් මාධ්‍ය කරුණු ඉදිරිපත් කිරීම ද දැකිය හැකි බැවින් ආසාදිත තැනැත්තන්ගේ හා ආශ්‍රිතයින්ගේ පෞද්ගලිකත්වයට හා අභිමානයට හානිවන අන්දමේ මාධ්‍ය භාවිතාවක් සිදුනොකරන ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ජනමාධ්‍ය මඟින් ඉල්ලීමක් කරයි.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි