දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යව වර්තා කරමින් ඊයේ (26) දිනයේ ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 437,878 ක් වනවා. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 356,628 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 55,722 කට ලබාදී තිබෙනවා.
මීට අමතරව මොඩර්නා එන්නත පුද්ගලයින් 25,420 කට ලබාදී ඇති අතර ෆයිසර් එන්නත පුද්ගලයින් 108 දෙනෙකුට ලබාදී ඇති බවයි මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ,

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට