කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට තුල පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 150,000 සීමවා පසුකර තිබෙනවා.
ඒ අද (05) දිනයේදී තවත් 9983 දෙනෙකුට එන්නත ලබාදීමත් සමගයි.
ඒ අනුව මෙරට තුල මේ දක්වා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 156,310 ක්.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ