විදෙස් රටවල නිපදවා තිබෙන කොවිඩ් එන්නත් පිළිබඳව විස්තරාත්මක අධ්‍යනයකින් අනතුරුව අදාල රටවල් සහ මෙරට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇත.
චීනය, ඇමරිකාව ,එංගලන්තය යන රටවල් කොවිඩ් එන්නත් නිපදවා තිබේ.
මේ බව දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවේදී තීරණය ගෙන ඇති අතර ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කොවිඩ් එන්නත දිය යුතු පිරිස අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කරන බව පැවසෙයි.
කෙසේ වෙතත් වතු ,මහල් නිවාස, නේවාසිකාගාර අශ්‍රිතව රෝගය පැතිරයාමේ ඉහල අවධානමක් සහිත කණ්ඩායම් පිළිබඳව දත්ත රැස්කිරීමට තීරණය කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්