දුප්පත් රටවලට එන්නත් ලබාදීම සඳහා කොවිඩ් -19 තුන්වන මාත්‍රාව ලබාදීමට විරාමයක් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලීමක් කර තිබේ.
එහි ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පවසන්නේ සැප්තැම්බර් අග දක්වා කාලය තෙක් හෝ එම ක්‍රියාමාර්ගය නතර කළ යුතු බවය.
අඩු අදායම් සහිත රටවල ජනගහණයෙන් විශාල පිරිසකට කොවිඩ් -19 එන්නත් ලබාදීමට නොහැකි වී ඇති බැවින් ඒ සඳහා අවස්ථාව සලසාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙලෙස ඉල්ලා සිටී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි