නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කර සිටියේ අද (07) දිනයේදී 1,625 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදුන් බවයි.
කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ අද (07) පස්වරු 8.30 වනවිට පුද්ගලයින් 161,773කට කොවිඩ් එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ