කොවිඩ් ආසාධනය වී මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීම යෝග්‍ය දැයි සෙවීමට පත්කල විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙම කරුණට අදාළව විද්‍යාත්මක පදනමක් මත පිහිටා සාමූහික තීරණයක් ගත යුතු බවයි එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ.
එසේ නොමැතිව බහුතර අදහස් මත සළකා හෝ ජනප්‍රියත්වය යන පදනම මත පිහිටා අවසන් තීන්දුවක් ගැනීම සුදුසු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි