තමාගේ කොවිඩ් මර්ධන පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික වෙද මහතා අද පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසට පවසා තිබෙනවා.
ඒ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් පසුවයි. එහිදී උපදෙස් ලැබී ඇත්තේ අදාල වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙන තුරු අදාල පැනිය බෙදාදීම නවතන ලෙසයි.
ඒ අනුව ඖෂධය බෙදීම අද පස්වරුවේ නතර කෙරුනා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග