කොවිඩ් මරණ දෙකක් – මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com