කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් රෝහල් ගත කිරීමකින් තොරව විශේෂ මධ්‍යස්ථාන වල රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
ඒ සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඒ සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස සඳහන් කර ඇත. “ඉදිරියේ දී භාහිරයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති රෝගීන් රෝහලක් නොවන නිරීක්ෂණ මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු කිරීමට අපි සැළසුම් කරලා තියෙනවා. “
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි