කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක බෲස් අයිල්වර්ඩ් අනතුරු අඟවා තිබෙනවා.
එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම බවයි. මේ වන විටත් අප්‍රිකානු මහද්වීපයේ එන්නත්කරණයට භාජනය වී ඇත්තේ සියයට පහකටත් අඩු ජනගහයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි