රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
යල් නිශාන්ත මහතා තමන්ට කොවිඩ් ආසාදිත බව තහවුරු කරමින් Facebook සටහනක් තබා තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්