කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තා වීමත් සමඟ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි