කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු මියගිය බවට තහවුරු කරගත් මළසිරුරු භූමදානය කරන්නේද ආදාහනය කරන්නේද යන්න තීරණය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට අවස්ථාව ලබාදිය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
කොරෝනා මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීමට එරෙහිව සමගි ජන බලවේගය අද (23) බොරැල්ල කනත්ත ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත විය.
එම පක්ෂය පෙන්වා දෙන්නේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු තීරණය කිරීමට පවුලේ ඥාතීන්ට අවස්ථාව අහිමි කිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්