ඔමික්‍රොන් සහ ඩෙල්ටා ප්‍රභේද මගින් කොරෝනා වෛරසයේ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් සඳහන් කළේ එම කොවිඩ් ප්‍රභේද මගින් සෞඛ්‍ය සේවා පද්ධති මත දැඩි පීඩනයක් මතුවිය හැකි බවයි.
ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ අතර, එය මේ වන විටත් රටවල් රැසකට පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
More Stories
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි
චීනය හා වියට්නාමය එක්ව හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බව චීන ජනපති කියයි
චීන ජනපති මැලේසියාවේ නිල සංචාරය අරඹයි