සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට දහම් පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පසුගිය ඉරිදා දහම් පාසල් පරිශ්‍ර ඒ වෙනුවෙන් පිරිසිදු කරන ලෙස ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා..
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්