අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කොවිඩ් ආසාධිතයන් 39 දෙනෙකු වාර්තා වාර්තාවීමත් සමඟ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තෙලඹුගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ඉතා කෙටි කලක් තුළදී කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එසේ එම ගම්මාන වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්