ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අනුමත එන්නතක් ලෙස පිළිගැනීමට එක්සත් රාජධානිය අද (22) තීරණය කර තිබේ.
ඒ අනුව, එම එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයින් පෙර පැවසූ පරිදි දින 10ක් ස්වයං නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව එක්සත් රාජධානිය නිවේදනය කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්