කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද රාත‍්‍රී 09.00 සිට එය බලපැවැත්වෙනු ඇති.
අදාළ කාලසීමාව තුළ කොළඹ, 09, 10, 11 සහ 12 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අඩාල කෙරෙන බව සදහන්
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති