කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.
එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බව සඳහන්.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවක් විසින් අද(28) උදෑසන බිහිකළ මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් බව ද වාර්තා වේ.
මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ සිවුවන පස් නිවුන් දරු උපතයි.
ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය පබෝධන රණවීර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම දරු උපත සිදුව තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි