කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශක අද ඉතිහාසයේ ඉහළ ම අගය සලකුණු කරමින් 8920.71ක් ලෙස සටහන් වී තිබෙනවා.
මීට පෙර 2021 ජනවාරි 27 දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වූ අතර එදින එය දැක්වුණේ ඒකක 8,812.01 ක් ලෙසයි.
කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 10.49 ක් ලෙස සටහන් වුණා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්