කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය” ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්තම කඩා වැටීම අද (02) වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අද දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා.
දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසයි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්