කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව,
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳසෙවණ නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් ද
ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බලප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා භාවයට පත්කර තිබේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්