කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේද වාහකයා ලෙස කටයුතු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
එබැවින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ‘චිකුන්ගුන්යා’ රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ