ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ (17) පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.
තරගය පැවැත්වුණේ කළම්බූ ස්ටාස් සහ කැන්ඩි වොරියර්ස් අතරය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බූ ස්ටාස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 17කදී සියල්ලන්ම දැවී රැස් කළේ ලකුණු 124ක් පමණි.
ඒ අනුව ලකුණු 58කින් ජය වාර්තා කිරීමට කළම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි