අද අලුයම සිට ප්රධාන මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ – නුවර අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී තිබුණා.
මේ වනවිට අදාල දෝෂය සකස් කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එම මාර්ගයේ බලන හා ඉහළ කෝට්ටේ අතර දුම්රිය මාර්ගයේ දෝෂයක් හේතුවෙන් මෙම ප්රමාදය හටගෙන තිබුණේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ