කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට රාත්‍රි 10 සිට අනිද්දා පස්වරු 4 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
කොළඹ 01, 11, 12 යන ප්‍රදේශවලට එම කාලයේ දී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
ජල කළමනාකරණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම කප්පාදුව සිදු කරන බවයි ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ