කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට තිබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසයි.
මෙම තක්ක්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවද වාර්තා වේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට