පිටකොටුව මධ්‍යම නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට විවෘත කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම අඳහස් කළා.
හුදෙකලා ප්‍රදේශවලින් මගීන් නන්වා ගැනීම , බැස්සවීම අවසර නොලැබෙන බවයි ඔහු එහිදී වැඩ්දුරටත් සඳහන් කර සිටියේ.
පෞද්ගලික වාහන වලටද එම නීතියම ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කර සිටියා.
කොටුව ,පිටකොටුව මරදාන, වේල්ල වීදිය ,කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශත් සඳුදා අලුයම 5 සිට හුදෙකලා කරන බව හමුදාපතිවරයා ඊයේ සඳහන් කර සිටියා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ