කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එම රෝහලේ සේවය කරනු ලබන හෙදියන් සහ සාත්තු සේවක සේවිකාවන් පිරිසක් සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
එම රෝහලේ සෙසු සේවකයින්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවයි ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ