කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ එම තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් වෛරසය වැළදී ඇතැයි තහවුරු කර ගැනීමත් සමගයි.
මේ වනවිට එම ආසාදිත සේවකයාගේ ආශ්රිත සේවකයින් සදහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු සහ කාර්යාල විෂබීජහරණ කටයුතු සිදු කෙරෙන අතර ඉන් අනතුරුව තැපැල් කාර්යාලය නැවත විවෘත කරන දිනය පිළිබඳ තීරණය කරන බවයි තැපල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි