කොළඹ මැනිං වෙළඳපොළ නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දමා ඇති බව මැනිං වෙළඳපොළ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළා.
ඔහු කියා සිටියේ ඒ ආශ්රිත නාටාමි සේවකයින් හා අනෙකුත් සේවකයින්ගේ PCR පරීක්ෂණ සම්පුර්ණයෙන් අවසන් වනතුරු මෙලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මැනිං වෙළඳපොල වසාදමා ඇති බවයි.
මෙතෙක් PCR පරීක්ෂණ සිදුකල නාටාමි සේවකයින් කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ