කොළඹ මැනිං වෙළඳපොළ නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දමා ඇති බව මැනිං වෙළඳපොළ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළා.
ඔහු කියා සිටියේ ඒ ආශ්රිත නාටාමි සේවකයින් හා අනෙකුත් සේවකයින්ගේ PCR පරීක්ෂණ සම්පුර්ණයෙන් අවසන් වනතුරු මෙලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මැනිං වෙළඳපොල වසාදමා ඇති බවයි.
මෙතෙක් PCR පරීක්ෂණ සිදුකල නාටාමි සේවකයින් කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි