කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 300කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අතරින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි