අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
ඔවුන් මේවන විට කොළඹ යෝක් වීදිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වේ.
සිසුන් ඊයේ(08) රාත්‍රිය පුරා එම ස්ථානයේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්වන්නැයි බල කරමින් විරෝධය පලකරමින් ඇති බව වාර්තා වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති