කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාත්තු සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මාස 10 ක බිළිඳියකට සහ තවත් බිළිඳෙකුගේ පියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසු එම වාට්ටුවේ සේවයේ නියුතු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු පීසීආර් පරික්ෂණයට ලක්කල අතර එහි වාර්තාවලට අනුවයි සාත්තු සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ