කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සැරිසරන යාචකයන් සොයා, අද සිට මෙහෙයුමක් ආරම්භ වනවා.
ඒ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දුම්රිය බලධාරින්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.
වෘත්තීය වශයෙන් යාචකයින් ලෙස කටයුතු කරන්නන් එහිදී අත්අඩංගුවට ගන්නා බවයි හෙතෙම කියා සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ