කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ පිහිටි Angsana Gym ශරීර සුවතා මධ්‍යස්ථානයේ කණ්ඩායම් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසු එම ශරීර සුවතා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට ද හඳුනාගෙන ඇති බව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ